පොසොන් පොහොය නිමිති කරගනිමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය සංවිධානය කල පොසොන් දන්සැල ඊයේ (20) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් දන්සැල විවෘත කරනු ලැබිය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහූ මෙන්ම ප්‍රදේශවාසීහූ රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.