කොළඹ ආනන්ද විද්‍යාලයෙහි ප්‍රවෘත්ති විකාශන ඒකකයේ නිල වෙබ් අඩවිය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එළි දැක්විණ.

එම අවස්ථාවට පාසලෙහි විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඇතුලු අචාර්ය මණ්ඩලය සහ සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.