අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (09) අවසන් ගෞරව දක්වනු ලැබිය.
එහිදී අමාත්‍යවරයා විජය නන්දසිරි කලාකරුවාගේ පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කර සිටියේය.