පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විදේශගත වීම හේතුවෙන් එම අමාත්‍ය ධුරයේ වැඩබැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත් කර තිබේ.