දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.