එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පෙරවරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අයුරු.