විසර්ජන පනත් කෙටුම්පත - 2017 විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදට (28) යෙදී තිබේ.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා, වරාය හා නාවික යන අමාත්‍යාංශ  වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.