ලබන්නා වූ 2017 නව වසර ඔබ සැමට සාමය සතුට සහජීවනය සපිරි සුබ නව වසරක් වේවායි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමන් නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමන් සහ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් සුබාශිංසන එක් කරනු ලබයි.