ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නීතීඥ තුසිර මැලැව්වෙතන්ත‍්‍රි මහතා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා අතින් ඊයේ (2017.02.15)එම අමාත්‍යංශයේදී පත්වීම් ලිපිය භාරගත්තා.
නීතීඥ තුසිර මැලැව්වෙතන්ත‍්‍රි මහතා මානව හිමිකම් ක‍්‍රියාකාරියෙකු මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු හා සංගීත විෂයෙහි ප‍්‍රවීණයෙකුද වේ.