කොළඹ, කිංග්න්ස්බරී හෝටලයේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 43 වන සම්මේලනයට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සහභාගී විය.


මේ සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.