චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ‘එක් තීරයක් – එක් මාවතක්’ මහා සමුළුවේ සමාරම්භක උත්සවයේදී, ගරු අග්‍රාමාත්‍යතුමා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂීජින්පිං (XI Jinping) මහතා හමුවූ අවස්ථාව.