තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත ක්‍රියාවට නැංවීමෙහිලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් උතුරු පළාත්සභා ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සදහා සංවිධානය කරන උතුරු පළාත් එක් දින වැඩමුළුව අද දින (07) යාපනය ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී ආරම්භ විය.
මීට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මෙම පනත පිළිබද යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සදහාද වැඩමුළුවක් පැවැත්වීය.
{jathumbnail off}