"සණස ජාත්‍යන්තර සම්මේලනය – 2017" පසුගියදා කොළඹ, ගලදාරි හෝටලයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.