ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ බස්නාහිර පළාත් තොරතුරු නිලධාරීන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 30 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සංවිධානය කළ වැඩමුලුව නොවැලැක්විය හැකි හේතුවක් මත එදින නොපැවැත්වේ.
මෙම වැඩමුලුව ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 11 දින පෙ.ව.9.00 සිට ප.ව.2.30 දක්වා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.