වත්මන් ජනාධිපතිතුමාගේ ධුර කාලය පිළිබඳ එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධුර කාලය වසර 05 ක් වන බව දැනුම් දී ඇත.