ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


මේ අවස්ථාවට ඉන්දීය නියෝජිතයන් පිරිසක් ද එක්ව ඇත.