ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලරිජානි (Ali Larijani) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (19) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද සහභාගි විය.