සර්බියානු විදේශ කටයුතු අමාත්‍ය අයිවිකා ඩැසික් (Hon. Ivica Dacic) මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (07) හමුවී සාකච්ඡා පැවැත්වීය.