සැප්තැම්බර් 28 වන දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව තොරතුරු සතිය ප්‍රකාශයට පත් කිරීම හා එම සතිය තුළ තොරතුරු දැනගැනීමේ
අයිතිවාසිකම් පනත ආශ්‍රිත සිදු කෙරෙන ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද දින (20) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එම අවස්ථාවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දැක්වූ අයුරු,
මෙම අවස්ථාවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතීඥ ජගත් ලියනආරච්චි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ.පී.ජයන්ත, සහකාර ලේකම් (සංවර්ධන) සුදර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
{jathumbnail off}