2018 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක උළෙල අද දින (27) නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ජේ.එම්. තිලකා ජයසුන්දර, තොරතුරු කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල,තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන , ඉන්දියානු සමාජ හා දේශපාලන ක්‍රියාකාරිනියක වන ආචාර්ය අරුණා රෝයි යන මහත්ම මහත්මීන් සහභාගී විය.
{jathumbnail off}