මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනයේ 20 වෙනි සංවත්සරය පසුගියදා (27) කොළඹ දී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් හා ජනමාධ්‍ය අැමැති මංගල සමරවීර මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී විය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් මහත්වරු ද, නෝර්වේ තානාපති ඇතුළු විදේශ නියෝජිතයන් සහභාගී වී සිටියේ ය.