ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (ජූලි 31) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා.