ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි මහතාට නිදුක් නිරෝගී සුවය පතමින්  බෝධිපූජා පිංකම අද (31)  කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේදී පැවැත්විණි. 

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම බෝධිපූජා පිංකම සඳහා ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සහ සෙසු නිළධාරීන් සහභාගී විය.