දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් 18 දා බකිංහැම් මාළිගයේ දී පැවැත්විණි.
ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව සිටී අයුරු ඡායාරූපයේ දැක් වේ.
ජ්යෙෂ්ඨ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූවාය.