මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත් වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දිවුරුම් දීමේ උත්සවය මාලේ නුවරදී පසුගිය 17 දා පැවැත්වුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ අවස්ථාවට සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළ අයුරු.
මාලදිවයිනේ නව නායකයාට ජනපති රනිල්ගෙන් සුබපැතුම්
![](/images/2023/11/20/NW04-8.jpg)