ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජපාන මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි
ජපාන මුදල් අමාත්‍යවරයා ජනවාරි 09 සිට 12 දක්වා කාම්බෝජ සංචාරය සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය පවසයි
ජපාන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාවය අවධාරණය කිරීමට නියමිත බවයි වාර්තා වෙයි
ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද ඔහු සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි