බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රංජිත් ආරියරත්න මහතා ගරු ජනාධිපතිතුමන් විසින් පත්කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස අද (24) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී රංජිත් ආරියරත්න මහතා වැඩ භාර ගන්නා ලදී.