මහා භාණ්ඩාගාරයේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති වරයා විසින් යළි පත් කරනු ලැබ ඇති ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද (31) මුදල් අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ භාර ගත්තේ ය.
මෙම අවස්ථාවට භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේසප්‍රිය මහතා අතිරේක ලේකම් ආර් සේමසිංහ මහතා ඇතුළු භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීහූධ මෙම අවස්ථාවට සහභාගි වූහ.