මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුථ කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.