ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.


මේ අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවිර මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.