අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් 14 අවුරුදු උදාවට පෙර මහගස්තොට ශ්‍රී සේනානන්ද විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත විය. එසේම අග්‍රාමාත්‍යවරයා සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ  ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය ‍ඇමැති රුවන් විජයවර්ධන මහතා ද එම ආගමික වතාවත්වලට එක් විය.

pg 09 1

pm awurudu

 

හෙළ සිරිතට මුල්තැන දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය නුවරඑළියේ පිහිටි අගමැති නිල නි‌ෙවසේදී අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු ‍කළ අවස්ථාව.