අද රාත්‍රී 12.00 සිට ත්‍රස්තවාදී මර්දනයට අදාළ වගන්ති හදිසි නීති රෙගුලාසි යටතට...

හෙට (23) ජතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කොට තිබේ.


ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහිදී මෙම තීරණයන්ට එළඹී ඇත.

 jathika soka