හෙට (23) ප්‍රකාශ කර තිබෙන ජාතික ශෝක දිනයේ දී සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු අතර

එදින කාර්යාල ආරම්භයේ දී පෙ.ව.8.30 සිට පෙ.ව. 8.33 දක්වා විනාඩි තුනක නිශ්ශබ්දතාවයක් පවත්වා මියගිය අය අනුස්මරණය කරන ලෙස අභ්‍යන්තර ස්වදේ ශකටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී.කමල් පද්මසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

soka dinaya rajya paripalana