ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබේ.

 

ඒ මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.