ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර ඊයේ (09) පැවති සාකච්ඡාවන්හි දී වැඩි අවධානයක් යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 pm msg