maldives

මාලදිවයිනේ ඉහළම රාජ්‍ය නියෝජිතයෝ පිරිසක් පසුගියදා (15) ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී මාලදිවයිනේ කතානායක මොහමඩ් නෂීඩ් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාව.