මෙරට සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝටෝ ඉසුමි මහතා (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීය.

6.22