ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වය සමඟ විශේෂ සාකච්ඡාවකට

එක්වු අතර එහිදි අමාත්‍යතුමා විසින් මහජන ගුවන් විදුලියක් ලෙස ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සිදුකරන සේවාවන් අගය කලේය. එහිදි අමාත්‍යතුමා විසින් නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සහිත ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රතිසංවිධාන වැඩසටහන් සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි.
මේ අතර ජාතික රුපවාහිනි සංස්ථාවේ නිලධාරින් ඇතුළු සේවක මහත්ම මහත්මීන් හමුවී වර්තමාන ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ප්‍රගමන කටයුතු පිළිබඳවද සාකච්ඡාවක නිරත විය.

2019 06 26 03

 

2019 06 26 02 

2019 06 26 03

 

2019 06 26 04

2019 06 26 07