සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සදහා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.
samurdhi