2005 සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ යෝජනාවකට අනුව පත්කරන ලද කමිටුවේ වාර්තාව අද දින (30)  එම කමිටු සභාපති ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාරදෙන ලදී.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මෙම අවස්ථාවට එම කමිටුවේ සාමාජිකයින්ද සහභාගී විය.

 

Cover