2019 ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වේ


ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 7 වැනිදා පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා රාජගිරිය සරණ පාරේ පිහිටි මැතිවරණ ෙකාමිෂන් සභාවේදී සිදුකිරීමට නියමිතයි.මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරණ 2019 සැප්තැම්බර් 18 අංක 2141/25 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.

election gazzete