රට වෙනුවෙන් එකට සිටිමු බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී. 2019.09.20 සිට 2019.10.25 දක්වා පහත සඳහන් පරිදි ඉදිරි වැඩසටහන් පැවැත්වේ.

 

     ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා                            දිනය                    වේලාව 

    වැඩසටහන පැවැත්වෙන ස්ථානය


01   ලුණුගල ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය             2019.09.20       පෙ.ව.8.30 - පෙ.ව.11.30
02   පස්සර ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය               2019.09.20       ප.ව.1.00- ප.ව. 4.00
03   හපුතලේ ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය            2019.09.24       පෙ.ව.8.30 - පෙ.ව.11.30
04   හල්දුම්මුල්ල ප්‍රා.ලේ කාර්යාල ශ්‍රවණාගාරය        2019.09.24       ප.ව.1.00- ප.ව. 4.00
05   බණ්ඩාරවෙල ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය     2019.09.26       ප.ව.1.00- ප.ව. 4.00
06   බදුල්ල ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය              2019.09.27       පෙ.ව.8.30 - පෙ.ව.11.30
07   සොරණාතොට ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය   2019.09.27       ප.ව.1.00- ප.ව. 4.00
08   වැලිමඩ ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය            2019.10.04        පෙ.ව.8.30 - පෙ.ව.11.30
09   ඌව පරණගම ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය   2019.10.04       ප.ව.1.00- ප.ව. 4.00
10   මීගහකිවුල ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය        2019.10.11       පෙ.ව.8.30 - පෙ.ව.11.30
11   කන්දකැටිය ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය       2019.10.11       ප.ව.1.00- ප.ව. 4.00
12   ඇල්ල ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය              2019.10.18       පෙ.ව.8.30 - පෙ.ව.11.30
13   හාලිඇල ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය           2019.10.18       ප.ව.1.00- ප.ව. 4.00
14   රිදීමාලියද්ද ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය       2019.10.25      පෙ.ව.8.30 - පෙ.ව.11.30
15   මහියංගනය ප්‍රා.ලේ. කාර්යාල ශ්‍රවණාගාරය       2019.10.25       ප.ව.1.00- ප.ව. 4.00