edb

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, උප සභාපති විස් ගෝවින්දසාමි යන මහත්වරුන් ඇතුළු වාණිජ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.