23 maco

මාධ්‍ය උපමාන  පිළිබදව සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහ  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධාන්ත්වයෙන් ඊයේ (23) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ,රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහභාගී විය.