නව රජයේ පත් කළ අමාත්‍ය මණ්ඩලය යටතේ අමාත්‍යවරුන්ට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ.

Link : http://documents.gov.lk/files/egz/2019/12/2153-12_S.pdf