අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරිණි.


රජයේ විශේෂ අවධානයක් ආයුර්වේදය සම්බන්ධයෙන් යොමුව තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ ආයුර්වේදය වැඩි දියුණු කිරීමට රජය කැපවී සිටින බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.