වත්මන් ආණ්ඩුව ලබා­දුන් වැට් බදු සහ­නය පාරිභෝ­ගික භාණ්ඩ 5555 කට මේ වන විට හිමිව ඇත.

මෙරට පිහිටා ඇති ආය­තන 50 ක් ඔවුන් ලබා­දෙන සහන පිළි­බ­ඳව පාරි­භෝ­ගික අධි­කා­රි­යට දන්වා ඇති බවත් යම්හෙ­යකින් කවු­රුන් හෝ එම සහන ලබා­දී­මට කට­යුතු නොක­රන්නේ නම් ඒ පිළි­බ­ඳව සොයා බලා නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට කට­යුතු කර­න්නැයි තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේ­ව්ර්ධන මහතා අදාළ බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­යේය.