රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශය විසින් රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික අංශයේ ආයතන මෙන් ම මහජනතාවගේ දැන ගැනීම පිණිස කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

 circuler 1

circular 2