කොළඹ ,ගම්පහ,පුත්තලම,මන්නාරම,වව්නියාව,මුලතිව්,කිළිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට (24) උදේ 6.00ට ඉවත් කෙරේ.



මෙම ඇදිරි නීතිය හෙට යළි 12.00ට ක්‍රියාත්මක කරන අතර ඇදිරි නීතිය මාර්තු 27 උදේ 6.00 තෙක් බලපැවැත්වෙනු ඇත.

curfew