කොරෝනා රෝගය පලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය  අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත්,පොලීසියටත් ලැබුණු ආකාරයේ ම සහයෝගයක් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 pm1

pm2

pm3